Saturday, 31 May 2008

ඔබටත් පුලුවන්ද බලන්න...

ලෝකයේ ඕනෑම රටක නම කියූ සැනින් සිතියමකින් එය පෙන්නන එක එතරම්ම පහසු දෙයක් නම් නෙමෙයි.ඒ සඳහා සෑහෙන කාලයක් තිස්සෙ සිතියම් අධ්‍යයනය කළ යුතුයි.ඒත් අවුරුදු දෙකක පුංචි දරුවෙක් ඒ හපන්කම කරනවා බලන්න මෙන්න ඔබටත් අවස්ථාවක්.....

No comments: