Tuesday, 27 May 2008

බ්ලූටූත් ඔරලෝසු




බ්ලූටූත් තාක්ෂණය සහිත ලොව පළමු අත් ඔරලෝසුව ජපනයේ Citizen සමාගම විසින් නිෂ්පාදනය කොට තිබෙන"i VIRT M" නම් ඔරලෝසුවයි.මෙම ඔරලෝසුවෙන් ඉ මේල් කියවිය හැකිය.එසේම මෙහි පෙන්වා ඇති Softbank වර්ගයේ වර්ගයෙ දුරකථන පාවිච්චි කරන්නේ නම් එවිට එයට දුරකථන ඇමතුම ලැබෙන්නේ කාගෙන්දැයි ඔරලෝසුවෙන් වේලාව පෙන්වද්දීම බලාගත හැක.
(උපුටා ගැනීම පරිඝනක සගරාවෙන)ි

No comments: