Tuesday, 27 May 2008

දවසට ඊ මේල් ලක්ෂ හතලියක්



මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති බිල් ගේට්ස් මහතාට සාමාන්‍යයෙන් දිනකට ලක්ෂ හතලියක් පමණ ඊ මේල් පණිවුඩ ලැබෙන බව සඳහන් වේ. ඊට හේතුව සෑමවිටම ඔහු පවත්වන දේශණ අවසානයේ තම ඊමේල් ලිපිනය මහජනයා වෙත ප්‍රසිද්ධ කරන නිසාය. නමුත් ඉන් වැඩි ප්‍රමාණයක් spam මේල්ස් වේ. බිල් ගේට්ස් මේවා තෝරා බේරා අවශ්‍ය මේල් පමණක් ලබා ගැනීම සඳහා වෙනමම කාර්‍ය මණ්ගලයක් පවත්වාගෙන යන බවත් සඳහන්. කේසේ නමුත් මෙසේ තෝරාගත් පසු ඔහුට අවසානයේ මේල් 10-15 පමණ යොමු කරනු ලැබේ.
(පරිගණක සඟරාව ඇසුරෙනි)

No comments: